27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනාවක්

රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනාවක්

බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් පුද්ගල ආදායම් බදු මට්ටම ඉහළ නැංවීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් අද (14) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල්‍ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළා.

එම බදු මට්ටම රුපියල් ලක්ෂ 05 සිට හත්ලක්ෂ විසිදහසක් දක්වා සංශෝධනය කිරීමට ‍යෝජනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.