ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
අද (15) නාමයෝජනා බාර දීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් පසු මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ.