28 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවඳුරු උණ නිසා ගෝලීය හදිසි තත්ත්වයක්

වඳුරු උණ නිසා ගෝලීය හදිසි තත්ත්වයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් පිළිබඳව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට පැතිර යන වඳුරු උණ (monkeypox) ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වනවිට ආසන්න වශයෙන් පුද්ගලයින් 450කට ආසන්න පිරිසක් මියගොස් ඒති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිය යටතේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම මෙය වන බවයි.