26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹෙයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹෙයි

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවේ ඊයේ (18) සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ බවයි.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුවයි මෙලෙස ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ.