26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක්

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක්

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් ස්ථාපිත කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ
මැතිවරණ රාජකාරී සඳහා රජයේ සේවකයන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට සිදුවන බවයි.

එමෙන්ම මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.