25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරංගිරි දඹුලු විහාරාධිපති හිමි අපවත් වෙයි

රංගිරි දඹුලු විහාරාධිපති හිමි අපවත් වෙයි

රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත් වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ රංගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත අඹ ගස්වැවේ රාහුල අභිධාන නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බවයි.