28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය දිලිත්ගේ සහායට එයි

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය දිලිත්ගේ සහායට එයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීරට සහාය ලබාදීමට ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට අද (19) බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අත්සන් තැබුණා.