29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරීන්ට ජනපතිගෙන් විශේෂ උපදේශක පට්ටමක්

හරීන්ට ජනපතිගෙන් විශේෂ උපදේශක පට්ටමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විශේෂ උපදේශකවරයෙක් ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ඔහු විශේෂ උපදේශකයෙකු ලෙස පත් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.