31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ භූ කම්පන ද්විත්වයක්

ඉන්දියාවේ භූ කම්පන ද්විත්වයක්

ඉන්දියාවට භූ චලන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ සටහන්ව තිබුණේ 4.9 සහ 4.8ක් ලෙසින්.

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුල්ලට ප්‍රදේශවලයි මෙම භූ කම්පන ද්විත්වය හටගෙන තිබුණේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.