24.5 C
Colombo
Wednesday, December 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලබ් වසන්තගේ ඝාතකයින් යළි රිමාන්ඩ්

ක්ලබ් වසන්තගේ ඝාතකයින් යළි රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ව සැප්තැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගියදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනා අද (20) දැඩි රැකවල් මධ්‍යයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළේ එම සැකකරුවන් 11 දෙනා ලබන මස 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.