27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෙරවලපිටිය බලාගාරය ගැන අවබෝධතා ගිවිසුමක්

කෙරවලපිටිය බලාගාරය ගැන අවබෝධතා ගිවිසුමක්

කෙරවලපිටිය ‘සොබාධනවි’ ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර ගිවිසුමක් අත්සන් කෙරුණා.

කෙරවලපිටිය ‘සොබාධනවි’ ඒකාබද්ධ චක්‍රීය බලාගාරයට ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහායි මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත්තේ.

ඊට අදාළ ගිවිසුමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබුණා.