27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගේ සහායට අගමැති දිනේෂ්ගෙන් නව සන්ධානයක්

ජනපතිගේ සහායට අගමැති දිනේෂ්ගෙන් නව සන්ධානයක්

ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ වනවිට නව සන්ධානය එළිදැක්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර ජනාධිපතිවරණයෙන් පසු එලැඹෙන මහ මැතිවරණයේදී ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් මැතිවරණයට පැමිණෙන්නේ ද එම සන්ධානයෙන් බවයි වැඩිදුරටත් කියා සිටියේ.