― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමව්කිරි සිර වී තෙමස් වියැති බිළිඳියක් ජීවිතක්ෂයට

මව්කිරි සිර වී තෙමස් වියැති බිළිඳියක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවීමෙන් මාස තුනක කුඩා බිළිඳියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බිළිඳිය ඊයේ (19) මව්කිරි බොමින් සිටි අවස්ථාවේදී හදිසියේම ක්ලාන්ත වී ඇති අතර ඇයගේ මව වහාම බිළිඳියව චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.