25 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරානයේ බස් රථයක් පෙරළෙයි - 28ක් ජීවිතක්ෂයට

ඉරානයේ බස් රථයක් පෙරළෙයි – 28ක් ජීවිතක්ෂයට

ඉරානයේදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (20) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පෙරළී ඇත්තේ පාකිස්ථාන වන්දනාකරුවන් රැගත් බස් රථයක්.