26.1 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකම්කරු රාජ්‍ය ඇමති ධුරය වඩිවේල්ට

කම්කරු රාජ්‍ය ඇමති ධුරය වඩිවේල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මීට සුළු මොහොතකට පෙර කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම අලි සාහීර් මව්ලානාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

වඩිවෙල් සුරේෂ් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර අලි සාහීර් මව්ලානා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරනු ලබනවා.