25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලතාගේ පුටුව කරුණාරත්න පරණවිතානට

තලතාගේ පුටුව කරුණාරත්න පරණවිතානට

තලතා අතුකෝරළගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු කරුණාරත්න පරණවිතානට අවස්ථාව හිමි වනවා.

ඔහු මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනවා.

සමගි ජන බලවේගය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.