26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (20) පිළියන්දල ප්‍රදේශයේදීයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.