29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගාල්ල කලපුවේ තිබී මළ සිරුරක් හමුවෙයි

ගාල්ල කලපුවේ තිබී මළ සිරුරක් හමුවෙයි

ගාල්ල සිමෙන්ති කම්හල ඉදිරිපිට කලපුවේ පාවෙමින් තිබියදී මළ සිරුරක් හමු වූ පොලීසිය පවසනවා.

හබරාදුව පොලිසිය පැවසුවේ අද (22) උදෑසන රූමස්සල සිමෙන්ති කම්හල ඉදිරිපිට කලපුවේ පාවෙමින් තිබියදී මෙම මළ සිරුර සොයාගත් බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.