26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහර්ෂිතාට කැරිබියන් ප්‍රිමියර් ලීග් දොරටු විවර වෙයි

හර්ෂිතාට කැරිබියන් ප්‍රිමියර් ලීග් දොරටු විවර වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිණියක් වන හර්ෂිතා සමරවික්‍රමට කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීගය සඳහා දොරටු විවර වී තිබෙනවා.

ඒ අනුව ඇයව කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීගය (WCPL24) සඳහා ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලිය Tarouba ක්‍රීඩාංගණයේ දී හෙට (23) සිට ආරම්භ වීමට නියමිතයි.

ට්‍රින්බෑගෝ කණ්ඩායම මෙග් ලැනින් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස හර්ෂිතාව එම කණ්ඩායම වෙනුවෙන් මිලදී ගෙන තිබෙනවා.