23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර - හකීම්ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි

අනුර – හකීම්ගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබෙනවා.

මෙම එන්තර වාසිය යොමු කර ඇත්තේ අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුදී සිදුකළ කතාවක් විකෘති කරමින් හකීම් මන්ත්‍රීවරයා සිදුකළ අදහස් පළකිරීමට එරෙහිවයි.

අනුර කුමාර දිසානායකගේ නීතිඥවරයා විසිනුයි මෙම එන්තර වාසිය රවුෆ් හකීම්ට යොමු කර ඇත්තේ.