22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉතාලියෙන් එවූ තෑගි පාර්සලයේ මිලියන 212 ක හෂීස්

ඉතාලියෙන් එවූ තෑගි පාර්සලයේ මිලියන 212 ක හෂීස්

ඉතාලියේ සිට එවූ තෑගි පාර්සලයක තිබී හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ශන ඒකකය සමත් වී තිබෙනවා.

කොළඹ පිහිටි භාණ්ඩ නිශ්කාෂණ ආයතනයක් හරහා මෙම තෑගි පාර්සලය එවා තිබුණේ ඉතාලියේ සිටයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා.