26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 836ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 836ක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ගත වූ පැය 24ක් කාලය තුළ පැමිණිලි 65ක් ලැබී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණලි සංඛ්‍යාව 836ක්.