22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායිලන්තයේ ගුවන් යානා අනතුරක්

තායිලන්තයේ ගුවන් යානා අනතුරක්

තායිලන්තයේ, බැංකොක් සිට ගිනිකොන දෙසින් පිහිටි වනාන්තර සහිත භූමි ප්‍රදේශයකට කුඩා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කුඩා ගුවන් යානය ගුවන්ගතව මිනිත්තු 11 කට පසු බිම් පාලනය සමඟ සම්බන්ධතා නැති වී ඇති බවයි.

යානය අනතුරට ලක්වන අවස්ථාවේදී ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලු තායිලන්ත ජාතිකයන් 4 ක් සහ චීන සංචාරකයින් 5 ක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් මෙම අනතුරින් කිසිවෙකුටත් දිවි ගලවා ගැනීමට නොහැකි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට හේතුව සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.