29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු කොරියාවේ හෝටලයක ගින්නක් - 07ක් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ හෝටලයක ගින්නක් – 07ක් ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ බුචියොන් නුවර හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවයි වාර්තා වන්නේ.

මහල් 9 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල 2003 වසරේ ඉදිකර ඇති අතර ගින්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.