32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල් විවාදයට සූදානම්

නාමල් විවාදයට සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැෆ්රල් සංවිධානය විසින් කළ ආරාධනය පිළිගෙන තිබෙනවා.

පසුගියදා පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ට විවාදයක් සඳහා විවෘත ආරාධනයක් සිදු කළා.

ඒ අනුව එම ආරාධනය පිළිගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැෆරල් සංවිධානයට දැනුම් දී ඇත්තේ.