― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsතවත් මන්ත්‍රීවරු දෙපළක් රනිල් ළඟට එයි - Breaking

තවත් මන්ත්‍රීවරු දෙපළක් රනිල් ළඟට එයි – Breaking

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එලැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

සාරතී දුෂ්මන්ත හා අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි මෙලෙස රනිල්ට සහය දැක්වීමට තීරණය කර ඇත්තේ.