25 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ගැන මැකොසට දන්වයි

මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ගැන මැකොසට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි මෙලෙස මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පසුගියදා (21) පාරලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.