සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහළ දැමූ බවයි.
ඒ අනුව ආනයනික හා දේශීය ටින් මාළු, මුං ඇට, ආනයනික රතු ළුෑණු, සුදු සීනි, වියළි මිරිස්, හාල් මැස්සෝ, දේශීය සම්බා, කඩල කිලෝවක මිල මෙලෙස පහත දමා තිබෙනවා.