― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමඟ පවතින යුද උණුසුම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ක් ලෙසත්
අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ඩොලර් 75.50 ඉක්මවා ගොස් තිබෙනවා.