30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර කොළඹදී සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබුවා.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ලෙස එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබෙනවා.

අද (26) උදෑසන ශ්‍රී ජයවර්ධනපුරදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණා.