26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්පිටියේ පුංචි ඡන්දයට ඇප භාර ගැනීම අද සිට

ඇල්පිටියේ පුංචි ඡන්දයට ඇප භාර ගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාර ගැනීමට දින ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පවසන්නේ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම අද (26) සිට සැප්තැම්බර් 11 මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකරන බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති සහ සභිකයින් තෝරා ගැනීමට අදාළව මෙලෙස නාම යෝජනා භාරගැනීම ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

සැප්තැම්බර් මස 09 වැනිදා සිට 12 වැනිදා දක්වා නාම යෝජනා භාරගැනීම සිදු කිරීමට නියමිතයි.