30 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුණෑගල පාස්පෝට් කන්තෝරුවේ උණුසුම් තත්ත්වයක්

කුරුණෑගල පාස්පෝට් කන්තෝරුවේ උණුසුම් තත්ත්වයක්

කුරුණෑගල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසළ අද (26) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

අප වාර්තාකරු පැවසුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් හේතුවෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණි පිරිසක් මෙලෙස නොසන්සුන්කාරී අයුරින් හැසිරී ඇති බවයි.