ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමඟ පවතින යුද උණුසුම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ක් ලෙසත්
අමෙරිකානු WTI තෙල් බැරලයක මිල ඩොලර් 75.50 ඉක්මවා ගොස් තිබෙනවා.