27.2 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්තල ගුවන්තොටුපොළ විකිණීමට පිඹුරුපත් සකසා අවසන්

මත්තල ගුවන්තොටුපොළ විකිණීමට පිඹුරුපත් සකසා අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුද්ගලික සමාගමකට විකිණීමේ කටයුතු මේ වනවිටත් සකසා අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.

හිටපු තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වෙනුවෙන් සිදුකෙරෙන මැනුම් කටයුතු අද දිනයේ දී සිදුකරන බවයි ඔහු කියා සිටියේ.