30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය නෙත්තමළුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නෙත්තමළුව කදු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කදු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර රක්ෂිතයේ අක්කර විස්සකට වඩා ගින්නෙන් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් තිබුණා. කෙසේනමුත් අද අලුයම වන විට එම ගින්න පාලනය වී තිබූ බවයි වාර්තා වන්නේ.