29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසොබාදනවි බලාගාරයේ පළමු අදියර ජනපති අතින් විවෘත වෙයි - Breaking

සොබාදනවි බලාගාරයේ පළමු අදියර ජනපති අතින් විවෘත වෙයි – Breaking

කෙරවලපිටියේ ‘සොබාධනවි’ 350 MW ඒකාබද්ධ චක්‍ර බලාගාරයේ පළමු අදියර මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරුණා.

මෙරට ඉදිවන පළමු ස්වාභාවික ද්‍රව වායු බලාගාරය ලෙස සොබාදනවි බලාගාරය ඉතිහාසගත වනවා.

ජනාධිපතිවරයා විසින් සොබාදනවි විදුලි බලාගාරය මෙරට විදුලි උත්පාදනයට එක් කළ බවට නිල වශයෙන් සංකේතවත් කරමින් සමරු ඵලකය ද විවෘත කිරීම සිදු කළා.