24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලබ් වසන්ත ඝාතනයට හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි වෙඩික්කරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දීම හා නවාතැන් සැපයීම යන චෝදනා මතයි.

පසුගිය මස 08 වැනිදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කෙරුණා.