27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගේ පස් වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ජනපතිගේ පස් වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පස්වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ දී එළිදැක්වුණා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය ථේරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාස්වර සමාජයක් කරා, මව්බිම දිනවමු, එකමුතු ශ්‍රී ලංකා යනුවෙන් කොටස් 05කින් යුක්ත වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්,

https://drive.google.com/file/d/1SvbLlMcyMqRidTxFh55ACtbjxqwp63sC/view