26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දීය ආරක්ෂක උපදේශක හා අගමැති අතර හමුවක්

ඉන්දීය ආරක්ෂක උපදේශක හා අගමැති අතර හමුවක්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව එහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා පැවසුවා.

එමෙන්ම බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් මෙහිදී ඉන්දියාවට ස්තුතිය පළ කර සිටියා.