29.5 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලතාගේ පුටුව කරුණාරත්නට දෙමින් ගැසට්ටුවක්

තලතාගේ පුටුව කරුණාරත්නට දෙමින් ගැසට්ටුවක්

තලතා අතුකෝරළගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.