30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeVideoඅනුර සහ රැළියට ආ පුද්ගලයෙක් ගැටෙයි, උණුසුම් තත්ත්වයක්, අනුරට කේන්ති ගිහින් බැනවදී

අනුර සහ රැළියට ආ පුද්ගලයෙක් ගැටෙයි, උණුසුම් තත්ත්වයක්, අනුරට කේන්ති ගිහින් බැනවදී

#anurakumaradissanayake #npp #galkissa #dasathalankanews #malimawa #hadunneththi #ranilwickremesinghe #IMF
මහත්තයෝ ඔයා සරලව කියන්න IMF එක නැතුව රට ගෙනියන්න පුළුවන්ද?

හරි හරි ඔහොම ඉන්න කියනකල්

ඕවා නෙවෙයි ඔයා තේරෙන්න කියන්න..

ඔහොම ඉන්න තල්ලු කරන්න එපා

මාලිමාවේ ගල්කිස්ස රැළියේ උණුසුම් තත්ත්වයක්, කෑගහලා අහපු ප්‍රශ්නයක් නිසා අනුරට කේන්ති යයි.
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News