― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රතු එළියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රතු එළියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙනවා.

ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කරමින්.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ අසාධාරණය සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවයි.