22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඡන්දය දිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

ඡන්දය දිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

අද (02) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මේ බව පැහැදිලි කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මනාප සටහන් කරන්නේ නම් ඒ සඳහා ඉලක්කම් පමණක් භාවිතා කළ යුතු බවයි.

අපේක්ෂකයින් තිදෙනෙක් සඳහා පමණක් මනාප සලකුණු කළ හැකි අතර ඊට වඩා මනාප සලකුණු කරන්නේ නම් එම ඡන්දය අවලංගු වනු ඇති.