26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලුණු විදෙස් ජාතිකයා STF නිලධාරීන් බේරාගනියි

දියේ ගිලුණු විදෙස් ජාතිකයා STF නිලධාරීන් බේරාගනියි

අරුගම්බේ, උල්ල වෙරළ තීරයේදී අනතුරට පත් විදේශීය ජාතිකයෙකුගේ දිවි බේරා ගැනීමට විශේෂ කාර්ය බලකාය අරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා.

උල්ල වෙරළ තීරයේ ජීවිතාරක්ෂක මුරකුටිය ඉදිරිපිට වෙරළේ සිට මීටර් 600 ක් පමණ දුරින් මුහුදේ විනෝද වෙමින් සිටි ඊශ්‍රායල් ජාතිකයෙකු මෙලෙස ඊයේ (01) අනතුරට පත්ව තිබුණා.

එම අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙම ඊශ්‍රායෙල් ජාතිකයා ඉන් මුදාගෙන මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව පිටත් කර යැවීමට කර තිබෙනවා.