27.8 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ - Breaking

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ – Breaking

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර ජනගත කෙරුණා.

කොළඹ රත්නදීප හෝටලයේ අද (02) මෙම උත්සවය පැවති අතර ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබුණේ ‘නාමල් දැක්ම’ නමින්.