28 C
Colombo
Monday, November 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් ගාස්තුවේ වෙනසක් නැහැ - Breaking

බස් ගාස්තුවේ වෙනසක් නැහැ – Breaking

බස් ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

කෙසේනමුත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (01) ප්‍රකාශ කළේ ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු පහත හෙළීමේ හැකියාවක් නොමැති බවයි.