27 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ - රුවන්

රනිල් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ – රුවන්

රනිල් වික්‍රමසිංහ අද අපට හුස්ම ගැනීමට පුළුවන් රටක් නිර්මාණය කර දී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ දොම්පේ බස් නැවතුම්පොළ අසළ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එතුමා නොසිටියා නම් අද රටට කුමක්ද සිදුවන දේ සිතාගත නොහැකි බවත් එතුමාට රට ගැන නිසි සැලැස්මක් ඇති බවත් ඔහු එහිදී කියා සිටියා.

එම නිසා පක්ෂ පාට භේද නොමැතිව එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප සැම කැපවිය යුතු බව ඔහු අවධාරණය කළා.