26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල් හත් කෝටියක දුම්වැටි තොගයක් විනාශ කරයි

රුපියල් හත් කෝටියක දුම්වැටි තොගයක් විනාශ කරයි

මෙම වසරේ මුල් මාස 06ක කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (02) විනාශ කෙරුණා.

මෙම දුම්වැටි තොගය ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන ගියේ නම් ඉන් රජයට අහිමිවන බදු ආදායම රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් බවයි වාර්තා වන්නේ.

කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේදීයි මෙම දුම්වැටි තොගය විනාශ කරනු ලැබුවේ.

පාරිසරික ආරක්ෂාව මුල්කර ගත් ජාතික නීතිරීතිවලට අනුකූලව දැඩි රෙගුලාසි යටතේ මෙලෙස දුම්වැටි තොගය විනාශ කෙරුණා.

මෙලෙස විනාශ කළ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක්.