22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeVideoසජබ මරික්කාර් සහ ජනපති රනිල්ගේ රහසිගත වීඩියෝවක් ලීක් වෙයි, මාලිමාවට ගහන්න සැලසුමක්

සජබ මරික්කාර් සහ ජනපති රනිල්ගේ රහසිගත වීඩියෝවක් ලීක් වෙයි, මාලිමාවට ගහන්න සැලසුමක්

#srilanka
සජබ මරික්කාර්, ජනපති රනිල් සමඟ හමුවී කළ සාකච්ඡාවක වීඩියෝවක් ලීක් වෙයි

මාලිමාවට ලෙඩ අදින්න රනිල් සහ මරික්කාර් හදන ප්ලෑන් එක – මේ ඔක්කොම යාළුවෝ මල්ලි

සර් වාහන පර්මිට් එකට අත්සන් කරන්නනේ තියෙන්නේ

පර්මිට් එක විකුණලා මාලිමා කාරයෝ පක්ෂයේ පූල් එකට දානවා

පූල් එක හරහා නඩත්තු කරන සිස්ටම් එකක්නේ තියෙන්නේ

මට තේරුණා මට තේරුණා විගණන වාර්තාව ඉල්ලගන්න ඉතිං..

අරකාලේ 30 ක් විතර හිටියනේ
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News