30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි - Breaking

කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි – Breaking

පසුගියදා ඉල්ලා අස් වූ තලතා අතුකෝරළගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදීයි ඔහු මෙලෙස දිවුරුම් දී ඇත්තේ.